Tuesday, 19 January 2021

Latest News

ජපානයේ පාවෙන මල් උයන

Friday, 27 March 2015 15:10

සාමාන්‍යයෙන් මල් හටගන්නේ පොළවෙහි හටගත් ශාක වල වුවත් ජපානයේ ටෝකියෝ නුවර පිහිටා ඇති පාවෙන මල් උයනේ නම් මල් ඔබට ඉහළින් අහසේ පාවෙමින් පවතියි.

“රමන්" වෙන කසාදයක් කරගන්න යයි

Friday, 27 March 2015 14:31

මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාව ඔස්සේ හඩකවා විකාශය වන මේ ආදරයයි, ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන කරන් පටෙල් (රමන් බල්හා) සැබෑ ජීවිතයේ විවාහ වීමට සැරසෙන බව වාර්තා වේ.

ආච්චි වැහෙන උදේශි ගිය පාසල්වල නම් නොකියන්නෙ ඇයි ?

Thursday, 26 March 2015 12:06

‘ආච්චි’ වැහෙන නිළිය ලෙස මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ උදේශි සඳමාලි රත්නායකය.

X-ෆයිල්ස් නැවතත් පුංචි තිරයට

Wednesday, 25 March 2015 12:16

සුප්‍රකට X-ෆයිල්ස් කතා මාලාවේ නවතම අදියර මෙම වසරේ පටිගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ආදරය හා බැඳුනු පච්ච

Tuesday, 24 March 2015 16:00

පෙම්වතුන් සහ පෙම්වතියන් සිය ආදරය සංඛේතවත් කිරීමට විවිධ දේ යොදාගනිති.

දැන් ගු ජුන් පියෝත් පෙම්වතෙක්

Monday, 23 March 2015 16:26

බොයිස් ඔවර් ෆලවර්ස් කතා මාලාවේ ගු ජුන් පියෝග් චරිතය හරහා ලාංකීය තරුණියන්ගේ සිත් දිනාගත් කොරියානු රංගන ශිල්පී ලී මින්හෝගේ ආදර සබඳතාව පිළිබඳ එරට මාධ්‍ය හෙළි කර තිබේ.

ෂාහිඩ්ගේ විවාහය දෙසැම්බරයේ

Monday, 23 March 2015 12:45

බොලිවුඩ් පුරවරයේ සුපිරි නිළියන් කිහිප දෙනෙකු සමඟම හාද වී සිටි කඩවසම් නළු ෂාහිඩ් කපූර් සිය තනිකඩ දිවියට සමුදීමට සූදානම් වන බව වාර්තා වේ.

බොන්ෂුවා’ සිනමා උළෙල 26 සිට 29 දක්වා

Sunday, 22 March 2015 08:19

ප්‍රංශ භාෂාව කතා කරන්නන්ගේ රටවල සිනමා උළෙල බොන්ෂුවා සිනමා (Bonjour Cinema) මාර්තු 26 වැනිදා සිට 29 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
ෆැසිස්ට්වාදය පරාජය කරමින් රුසියාව ලබාගත් ජයග්‍රහණයේ 70 වන සංවත්සරය නිමිත්තෙන්…
බ්‍රිතාන්‍යය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ප්‍රචලිත රතු නාස් දිනය…
යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස…