Monday, 17 December 2018

Latest News

තරුණ සේවා සභාවෙන් අමුතු රියැලිටියක්

Sunday, 07 August 2016 14:07

“පවුඩර් සංස්කෘතිය ඉවරයි - දහඩියේ රියැලිටියට ඔබ සූදානම් ද” යන මැයෙන් යුතුව ශ්‍රී ලාංකේය තාරුණ්‍යය වෙනුවෙන් “Youth Got Talent” නමින් අමුතුම මාදිලියේ රියැලිටි වැඩසටහනක්.

සිල්බිඳගත්ත ඉරාජ්ගේ අලුත් 'කතන්දරේ' (වීඩියෝ)

Sunday, 07 August 2016 10:30

ඉරාජ්ගේ අලුත්ම මියුසික් විඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇත. එම ගීතය නම් කර ඇත්තේ 'කතන්දරේ' යනුවෙනි.

සීක්‍රට් ලයිෆ් ඔෆ් පෙට්ස් 2, 2018දී

Friday, 05 August 2016 11:26

ලොව ජනප්‍රිය සජීවකරණ චිත්‍රපටයක් වූ ‘ද සීක්‍රට් ලයිෆ් ඔෆ් පෙට්ස්’ හි දෙවැනි කොටස වසර 2018 ජූලි 13 දා එළිදැක්වෙන බව වාර්තා වේ.

නොමළ මළවුන් රජ කරන ‘ට්‍රේන් ටු බූසාන්’

Thursday, 04 August 2016 16:06

සිනමා ලෝකයේ ත්‍රාසය සඳහා කවදත් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මේ දින වල කොරියාවේ ද පැතිර ඇත්තේ එවැනි උන්මාදයකි.

සිම්ප්සන් ඡන්දෙත් හිලරි ට

Wednesday, 03 August 2016 10:13

නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය මේ වන විට ලොව පුරාවටම උණුසුම් මාතෘකාවක් වී අවසන්ය.

සුනිධි චව්හාන් භූතයෙක් වෙයි

Monday, 01 August 2016 16:38

හින්දි ගී වලට ප්‍රිය කරන රසික රසිකාවියන් කවුරුත් සුනිධි චව්හාන් ව හඳුනන්නේ ඉන්දියාවේ දක්ෂතම පසුබිම් ගායන ශිල්පිණියක් ලෙසයි.

දීපිකාගේ xXx වීඩියෝව මෙන්න!

Friday, 29 July 2016 12:21

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් xXx චිත්‍රපටයකට එක් වී ඇතැයි පසුගිය වසරේදී වාර්තා වූ බව ඔබට මතක ඇති.

ස්වර්ණ පුස්තක සම්මානයේ සීතල යුද්ධයක්

Thursday, 28 July 2016 11:06

විනිශ්චය මණ්ඩලය තෝරා ප්‍රසිද්ධියට පත්කළ සැප්තැම්බරයේ දිග දවසක් සහ අසන්ධිමිත්තා නවකතා දෙක ස්වර්ණ පුස්තක ලැයිස්තු ගත කිරීම්වලින් ඉවත් කිරීමට කටයුතුකර ඇතැයි වාර්තා වේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
පසුගිය කාලය පුරාවටම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළ ජනකරළිය ජංගම රඟහල…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ…