Monday, 17 December 2018

Latest News

හිරු රන් සම්මාන : ජනප්‍රිය අංශයේ අවසන් 15 නම් කරයි

Thursday, 18 August 2016 12:24
ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ‘හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් - 2016’ සම්මාන උළෙලේ ජනප්‍රිය සම්මාන ඛාණ්ඩ වලට නම් කෙරුණු අවසන් 15 මේ වන විට නම් කර අවසන් ය.

ජස්ටින් බීබර් ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඩිලීට් කරලා

Wednesday, 17 August 2016 11:56

ජනප්‍රිය ගායික ජස්ටින් බීබර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඉවත්කරගෙන හෝ අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

Student Of The Year 2 ට ටයිගර් ව අල්ලයි

Tuesday, 16 August 2016 16:07

බොලිවුඩ් පුරයේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙකු වන කරන් ජොහාර් ගේ චිත්‍රපටි නිර්මාණ අතුරින් Student Of The Year සඳහා හිමිවන්නේ විශේෂ ස්ථානයකි.

බොත්තම් වලින් මවන දසුන්

Monday, 15 August 2016 15:58

රන් හ්වැං යනු ජනප්‍රිය කලා ශිල්පිණියකි. සාම්ප්‍රදායික කලා මාධ්‍ය වලින් බැහැරව ඇය සිය නිර්මාණ සඳහා යොදා ගන්නේ ඇල්පෙනෙත්ති හා බොත්තම් ය.

මනමේ කුමාරයාගේ අවසන් චිත්‍රපට අඩව්ව (ඡායා)

Monday, 15 August 2016 10:24

Exclusive - පසුගියදා අප අතරින් වියෝ වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අවසන් වරට රංගනයෙන් දායකවී ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පී ලකී ඩයස් අධ්‍යක්ෂණය කළ “ බ්‍රේකින් නිවුස්” (Breaking News) චිත්‍රපටය සඳහාය.

රත්නපුරේ චමිල බැංකොක්වලදී චාමි වෙයි (වීඩියෝ)

Sunday, 14 August 2016 09:28

ලංකාව හා ආසියාකරයට නුහුරු වුවත් ලිංගික සංක්‍රාන්තිකයන් (ට්‍රාන්ස්ජෙන්ඩර්) බටහිරට අලුත් දෙයක් නොවේ.

ඇමෙරිකා ගිය ශාරුක් ට ඇබැද්දියක්

Friday, 12 August 2016 13:35

බොලිවුඩ් පුරයේ දැවැන්තම තරුවක් වන ශාරුක් ඛාන්, අද (12) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ජාත්‍යයන්තර ගුවන්තොටුපලේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් සංගීත සංචාරයක්

Wednesday, 10 August 2016 11:48

ලොව පුරා අතිශය ජනප්‍රිය රූපවාහිනි නාට්‍ය මාලාවක් වන ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ හි සංගීතය ඇතුළත් සංගීත සංචාරයක් ඇමෙරිකාව පුරාවට පැවැත්වීමට නියමිතය.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
පසුගිය කාලය පුරාවටම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළ ජනකරළිය ජංගම රඟහල…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ…