Saturday, 23 June 2018

Latest News

බොලිවුඩ් චිත්‍රපට ස්පාඤ්ඤ බසින්

Wednesday, 14 September 2016 12:19

මේ වන විටත් ලොවපුරා අතිජනප්‍රිය වන බොලිවුඩ් චිත්‍රපට ස්පාඤ්ඤ බසට හැරවීමට ඉන්දියාවේ Zee මාධ්‍ය ජාලය අරඹා ඇතැයි වාර්තා වේ.

සුනිල් ආරියරත්නගෙන් අලි කතාවක්

Monday, 12 September 2016 11:21

සුනිල් ආරියරත්න මහතාගේ නවතම චිත්‍රපටය වන ‘අලි කතාව’ ලෙස නම්කර තිබේ.

“හිරු” හොඳම නළුවා සරත් : නිළිය කෞෂල්‍යා

Monday, 12 September 2016 10:42

කොළඹ - නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (11) නිමාව දුටු හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් 2016 සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවා ලෙස තණ්හා - රතී - රඟා චිත්‍රපටයේ සරත් කොතලාවල ද, හොඳම නිළිය ලෙස බොරදිය පොකුණ චිත්‍රපටියේ කෞෂල්‍යා ප්‍රනාන්දු ද සම්මානයට පාත්‍රවිය.

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් ඇරඹෙයි

Sunday, 11 September 2016 19:24

ශ්‍රී ලාංකේය සිනමාවේ ජාත්‍යන්තර සලකුණ සේ හැඳින්වෙන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙල කොළඹ - නෙළුම්පොකුණ රඟහලේදී මේ වන විට ආරම්භ වී තිබේ.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන විස්තර මෙන්න

Friday, 09 September 2016 11:02

ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත‍්‍රය තම නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ ලේඛක ලේඛිකාවන් අගය කරමින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමෙන "රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය 2016" ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මැරිලින් ගේ ‘හැපී බර්ත්ඩේ’ ගවුම වෙන්දේසියට

Thursday, 08 September 2016 13:38

වසර 1962 දී ඇමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි ගේ 45 වැනි උපන්දිනයට හැපී බර්ත්ඩේ ගීය ගැයීමේදී ජනප්‍රිය නිළි මැරිලින් මොන්රෝ ඇඳගෙන සිටි ගවුම වෙන්දේසි වීමට නියමිතය.

සබරගමුවේ 'ඉන්ද්‍රචාප' වින්දනීය රාත්‍රියක් මවයි (වීඩියෝ)

Tuesday, 06 September 2016 11:53

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය මගින් දෙවන වරට සංවිධානය කරනු ලැබූ 'ඉන්ද්‍රචාප' කලා ප්‍රසංගය පණීභාරත එළිමහන් රංගපීඨයේදී ඊයේ (05දා) සවස පැවැත්වුණි.

ක්‍රිකට් වලින් සමුගත් ඩීලීගේ අලුත්ම වැඩේ

Monday, 05 September 2016 15:22

පසුගියදා ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකාවේ සුපිරි තුන්ඉරියව් ක්‍රී‍ඩක තිලකරත්න ඩිල්ෂාන් හා ඔහුගේ බිරිය වන මංජුලා තිළිණි අලුත්ම මියුසික් වීඩියෝවක් එළිදක්වා තිබේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
පසුගිය කාලය පුරාවටම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළ ජනකරළිය ජංගම රඟහල…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ…