Monday, 17 December 2018

Latest News

දික්කසාදෙ ගැන බ්‍රැඩ් කනස්සල්ලෙන්

Wednesday, 21 September 2016 16:23

සිය බිරිඳ වන ඇන්ජලීනා ජෝලි තමාගෙන් දික්කසාද වීමට ගත් තීරණය ඉතා කනස්සල්ලු වන බව හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් පවසයි.

ඉන්ද්‍රචාප ගෙන් ආරාධනාවක්

Wednesday, 21 September 2016 14:48

සිය සංගීත භාවිතයත් සමඟ වෙනස් ම ගමනක යන ඉන්ද්‍රචාප ලියනගේ තම ‍රසික රසිකාවියන්ට ආරාධනවක් කර සිටිනවා.

ඉරාජ්ගෙ අලුත්ම එක ‘ගිනියම් රෑ’ (වීඩියෝ)

Wednesday, 21 September 2016 12:43

නව පරපුරේ සංගීත නිර්මාණකරුවකු වන ඉරාජ් වීරරත්නගේ නවතම මියුසික් වීඩියෝව වන “ගිනියම් රෑ” නිකුත් වී තිබේ.

ටොම්, ප්‍රියංකා ට සෙට් වෙලාද?

Tuesday, 20 September 2016 15:01

ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට් සමග පැවති පෙම්පුවත හදිසියේ අවසන් කිරීමත් සමග පුවත් මාතෘකාවක් බවට පත්වූ ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් හිඩ්ල්ස්ටන් යළිත් මාධ්‍යවේදීන්ගේ අවධානය දිනාගැනීමට සමත් වී තිබේ.

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල - 2016 අද සිට

Tuesday, 20 September 2016 10:22

2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල අද (20) සිට සැප්. 27දා දක්වා ප.ව. 5.00 ට මරදාන, ටවර් රඟහලේ දී පැවැත්වේ.

‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ හි ලීසල් සමුදෙයි

Monday, 19 September 2016 16:19

ලොව අතිජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ හි රඟපෑ ඇමෙරිකානු නිළියක් වන චාමේන් කාර් සිය දිවියෙන් සමුගෙන තිබේ.

මීගමුවේදී සොදුරු සංගීත සටනක්

Monday, 19 September 2016 14:27

සැප්තැම්බර් 24 වෙනිදා රාත්‍රී 7ට මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේ වෙනස්ම ආරක සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා.

කසුන් නිරෝෂා අතරට මැදිවූ ඔෂිනි

Friday, 16 September 2016 14:36

ජනප්‍රිය ගායක කසුන් කල්හාර හා ප්‍රවීන ගායිකා නිරෝෂා විරාජිනී අතරට මැදිවූ විජේමුනි ඔෂිනි නම් චරිතයක් පිළිබඳව මේ දිනවල මාධ්‍ය කතාබහ කිරීම ආරම්භ කර තිබේ.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
පසුගිය කාලය පුරාවටම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළ ජනකරළිය ජංගම රඟහල…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ…