Latest News
ඇබා යළිත් එක්වේ
Thursday, 27 October 2016 14:22ලොවපුරා අතිජනප්‍රිය පොප් සංගීත කණ්ඩායමක් වන ඇබා කණ්ඩායම යළිත් එක් වන බව වාර්තා වේ.
මෑන් බුකර් සම්මානය බීටි ට
Wednesday, 26 October 2016 21:12මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි ඉතිහාසයට එක්ව තිබේ.
කප්කේක් මල් සැකසුම් (වීඩියෝ)
Friday, 21 October 2016 15:18මල් හා කේක් යනු උපන්දිනයකදී හෝ වෙනත් සතුටුදායක සැමරුමකදී බොහෝවිට නොවරදිනා අංග දෙකකි.
දීපිකා භයානක වෙලා! (වීඩියෝ)
Tuesday, 18 October 2016 10:27දඟකාර පෙම්වතියක් ලෙස බොලිවුඩ් තිරයට පැමිණි දීපිකා පදුකෝන් මේ වන විට සිය රංගන හැකියාවන් වල නව පැතිකඩක් පෙන්වා තිබේ.
බොබ් ඩිලන් ට නොබෙල් සාහිත්‍ය සම්මානය
Friday, 14 October 2016 10:42මෙලොව සිටින ශ්‍රේෂ්ඨතම කවියෙකු, ගීත රචකයෙකු හා ගායකයෙකු වන බොබ් ඩිලන් හට 2016 නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි වී ඇත.
සමන් කියන්නේ මොනවාද?
Sunday, 09 October 2016 10:17සමන් අතාවුදහෙට්ටිගේ නවතම නිර්මාණ ‘සමන් කියයි ‘ ඇම් ඩී ගුණෙස්න සමාගමේ ප්රකාශනයක් ලෙස ඔක්තෝබර් 10 වනදා සවස 5.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා බී කමිටු ශාලාවේ දී දොරට වැඩීමට නියමිතය.
සිසු දස්කම් බලන්න රුසියානු බැලේ ගුරුවරියක් මෙරටට
Thursday, 06 October 2016 16:11රුසියානු බැලේ ගුරුවරියක් හා දක්ෂ බැලේ නර්තන නිර්මාණ ශිල්පිණියක් වන ඔක්සානා ඇන්ඩ්රෙව්නා කර්නොවිච් මේ දින වල මෙරටට පැමිණ සිටියි.
සංහිඳියාව කරා යන 'අපේක්ෂාවේ පියාසැරිය'
Thursday, 06 October 2016 11:10මෙරට සංහිඳියාවේ සංස්කෘතියක්, සමාජ අනුකලනයක් හා විවිධත්වයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ‘අපේක්ෂාවේ පියාසැරිය’ නම් කලා උළෙලක් මේ මාසයේදී එළිදැක්වීමට නියමිතය.