හොලිවුඩ් තාරකාවක් වන ජෙසිකාගේ දරු ගැබට මාස 3ක් වන අතර ඇය අප්රියෙල් මාසයේදී දරුවා බිහිකිරීමට නියමිත බව පැවසේ.
කෙසේවෙතත්, ඇගේ ගැබ් ගැනීම පිළිබඳ වැඩි ප්රසිද්ධියක් ලබා දීමට ජෙසිකා අකමැති වී ඇත්තේ මීට පෙර අවස්ථා කිහිපයකදීම ඇයට ගැබ් ගැනීමේදී විවිධ අපහසුතා වලට මුහුණ පෑමට සිදුවූ නිසා බව ටිම්බලේක් පවසා තිබේ.
ජෙසියා සහ ජස්ටින් 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී විවාහ පත් වූ අතර මෙම තාරකා යුවල පසුගියදා ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය නවසීලන්තයේදී සමරා තිබේ.
( මූලාශ්රය- NDTV)