Tuesday, 19 January 2021
×

Warning

JUser: :_load: Unable to load user with ID: 205
ටිම්බලේක් පිය පදවිය ලැබීමට සූදානම් වෙයි

ටිම්බලේක් පිය පදවිය ලැබීමට සූදානම් වෙයි Featured

ජනප්‍රිය ගායක ජස්ටින් ටිම්බලේක්ගේ බිරිඳ ජෙසිකා බීල් ගැබ් ගෙන ඇති බව වාර්තා වේ.

හොලිවුඩ් තාරකාවක් වන ජෙසිකාගේ දරු ගැබට මාස 3ක් වන අතර ඇය අප්‍රියෙල් මාසයේදී දරුවා බිහිකිරීමට නියමිත බව පැවසේ.

කෙසේවෙතත්, ඇගේ ගැබ් ගැනීම පිළිබඳ වැඩි ප්‍රසිද්ධියක් ලබා දීමට ජෙසිකා අකමැති වී ඇත්තේ මීට පෙර අවස්ථා කිහිපයකදීම ඇයට ගැබ් ගැනීමේදී විවිධ අපහසුතා වලට මුහුණ පෑමට සිදුවූ නිසා බව ටිම්බලේක් පවසා තිබේ.

ජෙසියා සහ ජස්ටින් 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී විවාහ පත් වූ අතර මෙම තාරකා යුවල පසුගියදා ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය නවසීලන්තයේදී සමරා තිබේ.

( මූලාශ්‍රය- NDTV)

Last modified on Monday, 17 November 2014 07:03