Thursday, 26 November 2020
×

Warning

JUser: :_load: Unable to load user with ID: 205
සුවෙන් සැතපෙන්න කුරුළු කැදැල්ලක්

සුවෙන් සැතපෙන්න කුරුළු කැදැල්ලක් Featured

කුරුළු කැදැල්ලක දිවිගෙවීමට ඇතැම්විට ඔබ ළමා වියේදී සිහින මවා තිබෙන්නට පුළුවනි. එම සිහිනය සත්‍යයක් බවට මේ වන විට පත්වී තිබේ.

ඒ, Merav Salush Eitan හා Gaston Zahr යන නිර්මාණකරුවන් දෙදෙනා ගේ පහත දැක්වෙන නිර්මාණය හේතුවෙනි.

කුරුළු කැදැල්ලක් මෙන් දිස් වෙන මෙම සයනය, බිත්තර හැඩැති සැප පහසු කොට්ට වලින් යුක්ත වේ.

පයින් ලීයෙන් නිමවා ඇති මෙම සයනය විවිධ ලැකර් වර්ණ වලින් ද ලබා ගත හැකි බව පැවසේ.

ප්‍රමාණ 4කින් සමන්විත මෙම සයන වල කුඩාම සයනය එක් අයෙකුටත්, විශාලතම සයනය පුද්ගලයන් 16 දෙනෙකුටත් ප්‍රමාණවත් වන බව විදෙස් වාර්තාවල දැක්වේ.

Last modified on Monday, 17 November 2014 07:08