රුසියානු මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ගිටාර් සංගමය එක්ව ඉදිරිපත් කරන මෙම වැඩසටහන පස්වරු 5ට රුසියානු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී ආරම්භ වේ.
එහිදී යූරි ඔසෙරොව් විසින් අධ්ය්ක්ෂණය කරන ලද 'ලිබරේශන්' නැමති චිත්‍රපටයද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික අධ්‍යාපන කොමිසමෙහි සභාපති මහාචාර්ය ලක්ෂ්මණ් ජයතිලක සහභාගී වනවා ඇත.