Tuesday, 19 January 2021
අයිෂ්ගේ අලුත් පෙනුම !

අයිෂ්ගේ අලුත් පෙනුම ! Featured

බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි බච්චන් ගැන නවත පුවත් මැවෙන්නට පටන්ගෙන තිබේ.

ඒ ඇය නැවත රංගනයට එක්කරන ජස්බාර් (Jazbaa) චිත්‍රපටය නිසාය.

කෙසේවුවද මෑතකදී වෝග් සගරාව වෙනුවෙන් ඇය පෙනී සිටි ඡායාරූප කිහිපයක් නිසා ඇය ගේ බොලිවුඩ් සම්බන්ධය තවමත් බිදී නැති බව පැහැදිලි වේ.

දරුවකු බිහිකළ මවක් වුවද ඇය සිනමාවට සරිලන ආකාරයේ ඇග පසගක් මේවන විට සකස් කර ගැනීමට සමත්ව ඇත.

වෝග් සගරාවේ පළවූ ඡායාරූප පෙල පහත දැක්වේ.

Aishwarya1 600px 15 03 05

Last modified on Friday, 06 March 2015 16:11