ඒ ඇය නැවත රංගනයට එක්කරන ජස්බාර් (Jazbaa) චිත්රපටය නිසාය.
කෙසේවුවද මෑතකදී වෝග් සගරාව වෙනුවෙන් ඇය පෙනී සිටි ඡායාරූප කිහිපයක් නිසා ඇය ගේ බොලිවුඩ් සම්බන්ධය තවමත් බිදී නැති බව පැහැදිලි වේ.
දරුවකු බිහිකළ මවක් වුවද ඇය සිනමාවට සරිලන ආකාරයේ ඇග පසගක් මේවන විට සකස් කර ගැනීමට සමත්ව ඇත.
වෝග් සගරාවේ පළවූ ඡායාරූප පෙල පහත දැක්වේ.