මෙලෙස හමුවී ඇත්තේ Sherlock Homes: Discovering the Border Burghs and, by deduction, the Brig Bazaar නම් කතාපුවතයි.
මෙම කතාපුවත, පිටු 48ක Book o' the Brig නම් කෙටි කතා පොතක කොටසකි.
සිය නිවෙසේ අට්ටාලයේ තිබියදී 80 හැවිරිදි වෝල්ටර් එලියට් නැමැත්තෙකු හට මෙම කෘතිය හමුවී තිබේ.
මෙය ස්කොට්ලන්තයේ සෙල්කර්ක් හි පාලමක් තැනීම සඳහා මුදල් රැස් කිරීමට 1904 දී මෙම කෘතිය පළ කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.