Tuesday, 19 January 2021
නැතිවූ ෂර්ලොක් හෝම්ස් කතාවක් හමුවේ

නැතිවූ ෂර්ලොක් හෝම්ස් කතාවක් හමුවේ Featured

පළමු වෙළුමෙන් වසර සියයකට අධික කාලයක් නැති වී තිබූ ශ්‍රීමත් ආතර් කෝනෑන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කතාපුවතක් නැවත හමුවී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මෙලෙස හමුවී ඇත්තේ Sherlock Homes: Discovering the Border Burghs and, by deduction, the Brig Bazaar නම් කතාපුවතයි.

මෙම කතාපුවත, පිටු 48ක Book o' the Brig නම් කෙටි කතා පොතක කොටසකි.

සිය නිවෙසේ අට්ටාලයේ තිබියදී 80 හැවිරිදි වෝල්ටර් එලියට් නැමැත්තෙකු හට මෙම කෘතිය හමුවී තිබේ.

මෙය ස්කොට්ලන්තයේ සෙල්කර්ක් හි පාලමක් තැනීම සඳහා මුදල් රැස් කිරීමට 1904 දී මෙම කෘතිය පළ කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

Last modified on Monday, 23 February 2015 10:37