එයට හේතුව වන්නේ ඇගේ තාරුණ්‍යය හා ඇයට ඇති රූසපුව හේතුවෙනි.
කෙසේ නමුත් ඇය 'V' සඟරාවේ මෙවර මුල් කවරයේ ඡායාරූප සඳහා උඩුකය නිරුවතින් දායක වී ඇත.
මෙම ඡායාරූප අන්තර්ජාලයේ පළවීමත් සමග ඇයට ට්විටර් රසික අප්‍රසාදය හිමිව තිබෙන බව වාර්තා වේ.
මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන සෙලීනා ගෝමෙස් ට බොහෝ ක්ෂේත්‍ර තුළ විශාල ඉල්ලුමක් තිබේ.