අද ප.ව. 7.00ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම සජීවී ප්‍රසංගය පැවත්වේ.
ව්ලැඩිමීර් මාකින් සජීවී ප්‍රසංගය අද
13 February 2015
ජනප්‍රිය රුසියානු ගායන ශිල්පී, ගීත හා සංගීත රචකයෙකු වන ව්ලැඩිමීර් මාකින් ගේ සජීවී ප්‍රසංගයක් අද (13) ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.