Tuesday, 19 January 2021
ව්ලැඩිමීර් මාකින් සජීවී ප්‍රසංගය අද

ව්ලැඩිමීර් මාකින් සජීවී ප්‍රසංගය අද

ජනප්‍රිය රුසියානු ගායන ශිල්පී, ගීත හා සංගීත රචකයෙකු වන ව්ලැඩිමීර් මාකින් ගේ සජීවී ප්‍රසංගයක් අද (13) ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

අද ප.ව. 7.00ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම සජීවී ප්‍රසංගය පැවත්වේ.

VladimirConcert1 600px 15 02 13