Tuesday, 19 January 2021
මිෂන් ඉම්පොසිබල් 5 ජූලි වලදී

මිෂන් ඉම්පොසිබල් 5 ජූලි වලදී

ටොම් කෘස් ගේ මිෂන් ඉම්පොසිබල් 5 චිත්‍රපටියේ තිරගතවීම මාස කිහිපයකින් ඉදිරියට ගෙන ඇතැයි වාර්තා වේ.

කලින් දෙසැම්බර් 25දා තිරගතවීමට නියමිත වූ මිෂන් : ඉම්පොසිබල් ගෝස්ට් ප්‍රොටෝකොල් (Mission: Impossible Ghost Protocol) චිත්‍රපටය මේ අනුව ජූලි 31දා තිරගත වන බව පැරමවුන්ට් සමාගම කියයි.

ක්‍රිස්ටෝෆර් මැක්ක්වොරි විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය වසරේදී ආරම්භ විය.

Last modified on Wednesday, 28 January 2015 15:47