සොබාදහමේ සුන්දරත්වයත් මැක්රෝ ඡායාරූපකරණයේ අපූර්වත්වයත් එකට කැටි වූ මෙම ඡායාරූප රුසියානු ඡායාරූප ශිල්පියෙකු වන වැඩිමී ටෘනොව් ගේ ඡායාරූපයි.
ටෘනොව් ගේ කැමරා කාචයට හසුවූ හතු, තණපත් අතර සිටින කුඩා ගොළුබෙල්ලන් හා කෘමීන් ගේ පිංතූර කතා වලින් බිඳකි මේ.
(ඡායා : බෝර්ඩ් පැන්ඩා)