Tuesday, 19 January 2021
කුඩා ලොවක පිංතූර කතා

කුඩා ලොවක පිංතූර කතා

අහස වියන යට
වැස්සෙ සිසිල මැද
කුඩා ලොවක, රස -
කතා මැවෙන හැඩ

සොබාදහමේ සුන්දරත්වයත් මැක්‍රෝ ඡායාරූපකරණයේ අපූර්වත්වයත් එකට කැටි වූ මෙම ඡායාරූප රුසියානු ඡායාරූප ශිල්පියෙකු වන වැඩිමී ටෘනොව් ගේ ඡායාරූපයි.

ටෘනොව් ගේ කැමරා කාචයට හසුවූ හතු, තණපත් අතර සිටින කුඩා ගොළුබෙල්ලන් හා කෘමීන් ගේ ‍පිංතූර කතා වලින් බිඳකි මේ.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

Bug1 600px-15 01 26