Tuesday, 19 January 2021
පෑනෙන් වෙඩිල්ල පරදන කාටූන් ශිල්පීන්

පෑනෙන් වෙඩිල්ල පරදන කාටූන් ශිල්පීන්

පසුගියදා ප්‍රංශයේ චාලි හෙබ්ඩෝ හාස්‍යමය සඟරාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමත් සමගම ලොව පුරා දහස් සංඛ්‍යාත ජනතාව ඊට විරෝධය දක්වා සිටියහ.

මේ ප්‍රහාරයට විරෝධය දැක්වූවන් අතර ලොව පුරා කාටූන් ශිල්පීන් ද සිටී.

නිර්මාණාත්මකභාවය, හාස්‍යය හා තිත්ත ඇත්ත මුසුවූ සිය කාටූන් නිර්මාණ මගින් නැගුණු ඔවුන් ගේ හඞ අන්තර්ජාලය පුරාවට පැතිර ගියේ ජාතිභේද, භාෂා භේද නොතකමිනි.

පහත දැක්වෙන්නේ ලොව පෙර අපරදිග දෙසින් නැඟුනු ඔවුන් ගේ විරෝධයේ හඞයි.

Cartoon2 600px 15 01 20

Cartoon1 600px 15 01 20

Last modified on Tuesday, 20 January 2015 17:01