Tuesday, 19 January 2021
ජැකාගේ එළාර චරිතය එළියට (ඡායාරූප)

ජැකාගේ එළාර චරිතය එළියට (ඡායාරූප)

ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම සිනමා සිත්තම වන මහ රජ ගැමුණු සිනමා පටයේ මාධ්‍ය දර්ශනය පසුගිය 13 වැනිදා තරංගනී සිනමා ශාලාවේදී පැවැත් විණි.

සිංහලයේ ශ්‍රේෂ්ට නිරිඳකු වූ දුටු ගැමුණු මහ රජුගේ චරිතය වටා මේ සිනමා සිත්තම ගෙතී තිබේ.

එහි විශේෂ අවස්ථා කිහිපයක ඡායාරූප පහත දැක්වේ.

මහ රජ ගැමුණු චිත්‍රපටයේ එළාර රජුගේ චරිතයට පණ පොවන්නේ ජැක්සන් ඇන්තනීය.

මේ සිනමා පටයේ ගැමුණු රජුගේ චරිතය නිරූපනය කරනු ලබන්නේ උද්ධික ප්‍රේමරත්නය.

ඡායාරූප - හර්ෂනී චතුරිකා පෙරේරා

MahaRajaG 600px 15 01 15

Last modified on Thursday, 15 January 2015 12:43