සිංහලයේ ශ්‍රේෂ්ට නිරිඳකු වූ දුටු ගැමුණු මහ රජුගේ චරිතය වටා මේ සිනමා සිත්තම ගෙතී තිබේ.
එහි විශේෂ අවස්ථා කිහිපයක ඡායාරූප පහත දැක්වේ.
මහ රජ ගැමුණු චිත්‍රපටයේ එළාර රජුගේ චරිතයට පණ පොවන්නේ ජැක්සන් ඇන්තනීය.
මේ සිනමා පටයේ ගැමුණු රජුගේ චරිතය නිරූපනය කරනු ලබන්නේ උද්ධික ප්‍රේමරත්නය.
ඡායාරූප - හර්ෂනී චතුරිකා පෙරේරා