ඇමෙරිකානු ගීත සම්ප්රදාය තුළ නව කවි සිතුවිලි බිහි කිරීම වෙනුවෙන් ඔහුට මෙම සම්මානය පුදකර තිබේ.
වසර 1993දී ලේඛක ටෝනි මොරිසන් ගෙන් පසුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ඇමෙරිකානු ජාතිකයා මොහුය.
මෙම සම්මානයට පාත්‍ර වූ පළමු ගීතරචකයා ද මොහුය.
ඔහුගේ ‘බ්ලොවින් ඉන් ද වින්ඩ්’, ‘ද ටයිම්ස් දේ ආ අ චේන්ජින්’, ‘ලයික් අ රෝලින් ස්ටෝන්’ වැනි ගීත දශක ගණනාවක් පුරාවට අතිජනප්‍රිය වූ ගීත ය.