Tuesday, 19 January 2021
ගයාත්‍රී අලුත් පෙමක පැටලෙයි !

ගයාත්‍රී අලුත් පෙමක පැටලෙයි ! Featured

චිත්‍රපට අධ්‍යක්ෂ චන්න පෙරේරාගේ බිරිය වන ගයාත්‍රී ඩයස් අලුත් පෙමක පැටලී ඇතැයි මිරර් වෙත වාර්තා වේ.

මේ ආදරය නිතර දකින සුන්දර පෙම් පලහිලව්වක් නොවන බව ගයාත්‍රී කියයි.

ඇගේ මේ ආදරය හමුව ඇත්තේ ඇය ළඟදීම රඟපෑ නයන මිණි ටෙලියෙන් පසුව රංගනයට දායක වන අලුත්ම ටෙලිනාට්‍ය යෙනි.

නොඑසේ නම් ගයාත්‍රි වසර ගණනකට පසුව පෙම්වතියකගේ චරිතයක් නිරූපනය කිරීමට යන බව වාර්තා වේ.