Tuesday, 19 January 2021
කිෂානි අලංකිව දෙන්නෙක් උස්සලා !

කිෂානි අලංකිව දෙන්නෙක් උස්සලා ! Featured

පහුගිය දිනක කිෂානි අලංකිට අකරතැබ්බයක් වී ඇතැයි වාර්තා වේ.

ඇයට මේ අකර තැබ්බය සිදුව ඇත්තේ විශාල තේ වත්තක් මැද්දේදීය.

ඒ ඇය ටෙලියක රූගත කිරීමකට එක්ව සිටියදී බවද පැවසේ.

අදාල ටෙලියේ රූගත කිරිමක් සිදුවන අතරේ තේ වත්තේ සිටි කූඩැල්ලෙක් ඇගේ කකුලක එල්ලී ඇත.

කූඩැල්ලා දුටු ක්‍රිෂානි මහ හයියෙන් මර ලතෝනි දී කැගසමින් දඟලන්නට පටන්ගෙන තිබේ.

පසුව ඇගේ කෑ ගැසිල්ලත් බියත් පහ කිරීමට එම ටෙලියේ නිෂ්පාදන කණ්ඩායමේ සිටි හැඩි දැඩි තරුණයින් දෙදෙනෙකු ඇය උස්සාගෙන කූඩල්ලන් නොමැති ස්ථානයකට ගෙන ගිය බව වාර්තා වේ.