Monday, 17 December 2018
අරුන්දතී ගේ දෙවැනි පොත ලබන ජුනි වල

අරුන්දතී ගේ දෙවැනි පොත ලබන ජුනි වල

බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ දෙවැනි කෘතිය ලබන වසරේ ජුනි මාසයේදී පළවීමට නියමිතය.

මෙම කෘතිය ‘ද මිනිස්ට්‍රි ඔෆ් අට්මෝස්ට් හැපිනස්’ ලෙස නම් කර තිබේ.

මෙම කෘතිය එළිදැක්වෙන්නේ ඇගේ පළමු කෘතිය වන ‘ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස්’ යන කෘතිය පළ වී විසි වසරකට පසුවයි.

සබැඳි පුවත් :

'මගේ අලුත් නවකතාව වෙනුවෙන් උමතු වෙලයි ඉන්නේ'

Last modified on Thursday, 06 October 2016 08:51