Tuesday, 19 January 2021
අළුත් මූණු එක්ක පුංචි චිත්‍රපට හදන්න කැමති ප්‍රියංකා

අළුත් මූණු එක්ක පුංචි චිත්‍රපට හදන්න කැමති ප්‍රියංකා

මෝස්තර නිරූපණ ශිල්පිණියක්, රූරැජිනක් ලෙස සිය ගමන ඇරඹූ ප්‍රියංකා චොපරා මේ වන විට අතිසාර්ථක නිළියක් හා ජාත්‍යන්තර තලයේ ගායන ශිල්පිණියෙකි. මේ වන විට ඇය නිෂ්පාදකවරියක් බවටද පත්ව තිබේ.

ඒ, මැඩ්ම්ජී චිත්‍රපටයෙනි. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ද ඇයයි.

තමා දැවැන්ත චිත්‍රපට නිෂ්පාදකවරියක් නොවන බව පවසන ප්‍රියංකා, තමාට අවශ්‍ය අළුත් හැකියාවන් එක් කරගෙන කුඩා චිත්‍රපට නිෂ්පාදනය කිරීමට තමාට අවශ්‍ය බව කියා සිටියි.

Last modified on Thursday, 01 January 2015 19:06