Tuesday, 19 January 2021
පරණ සීඩී වලින් අළුත් වැඩක්

පරණ සීඩී වලින් අළුත් වැඩක්

හරියාකාරව ක්‍රියා නොකරන හා අනවශ්‍ය සීඩී තැටි සාමාන්‍ය යෙන් අවසන් වන්නේ කසල ගොඩට එක්වීමෙනි.

කෙසේ වෙතත්, පරණ සීඩි තැටි, කතුරක් හා මැලියම් පමණක් භාවිතා කරමින් නිවසේදී ඉතා අඩු මිලකට වර්ණවත් නිර්මාණ කළ හැකිය.

පහත දැක්වෙන්නේ එවැනි නිර්මාණාත්මක අදහස් කිහිපයකි.

CDCompact1 600px 14 12 31