“එය ප්රාසාංගිකයන් ඉහල අහසේත්, සංගීත වේදීන් පොලෝ පතුලේත් ඉන්නා වේදිකාවක් නොවේ. මුහුණට මුහුණලා කෙරෙන සජීවී ප්‍රසංගයක්,” ඔහු කියා සිටියි.
පෙරදිග සම්භාව්‍ය නාදමාලා, නවීන විද්‍යුත් සංගීතය හා විශ්ව සංගීතය සමග මුසුකරන ජගත් සම්මානලාභියා ගේ ප්‍රසංගය ‘ඉන්ටිමේට්’ ලන්ඩන්, බර්මින්හැම්, ලීඩ්ස් සහ මැන්චෙස්ටර් රසවත් කරන්නේ සැප්තැම්බර් අගදීය.
(gagana.lk)