ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ජෙලාටෝ අවන්හලක් වන 'I Creamy' විසින් මෙම ඉල්ලුමට මුහුණ දී ඇත්තේ ඉතා නිර්මාණාත්මක අයුරිනි.
සාමාන්‍ය ආකාරයට නොව මෙම අවන්හලේ අයිස්ක්‍රීම් ලබාදෙන්නේ රෝසමලක හැඩයටයි.
විවිධ රස වල අයිස්ක්‍රීම් යොදාගෙන ඒවා අපූරැ ලෙස රෝසමල් හැඩයෙන් පාරිභෝගිකයාට පිළිගන්වන අයුරැ පහත වීඩියෝවෙන් දැක්වේ.