Saturday, 06 March 2021
රෝසමල් ජෙලාටෝ (වීඩියෝ)

රෝසමල් ජෙලාටෝ (වීඩියෝ)

කාලගුණය ඉහළ යත්ම අයිස්ක්රීම් හා ජෙලාටෝ වලට ඇති ඉල්ලුමද ඉහළ යයි.

ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ජෙලාටෝ අවන්හලක් වන 'I Creamy' විසින් මෙම ඉල්ලුමට මුහුණ දී ඇත්තේ ඉතා නිර්මාණාත්මක අයුරිනි.

සාමාන්‍ය ආකාරයට නොව මෙම අවන්හලේ අයිස්ක්රීම් ලබාදෙන්නේ රෝසමලක හැඩයටයි.

විවිධ රස වල අයිස්ක්රීම් යොදාගෙන ඒවා අපූරැ ලෙස රෝසමල් හැඩයෙන් පාරිභෝගිකයාට පිළිගන්වන අයුරැ පහත වීඩියෝවෙන් දැක්වේ.

RoseceIce 600px 20 07 16


Media

Last modified on Thursday, 21 July 2016 09:13