මීට වසර ගණනාවකට පෙර, විජය කුමාරතුංගයන් සමග "රජ වැඩකාරයෝ" චිත්‍රපටයේ රඟපෑ අවස්ථාවේ සටන් ජවනිකාවකදී කොන්දේ ඇති වූ අස්ථි ආබාධයක් යළි මතුවීම නිසා සනත් මෙසේ රෝගී වී ඇත.
වෛද්‍ය ලෙස්ලි ධර්මවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ හැත්තෑහතර වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන සනත් ගුණතිලක මහතාට නේවාසිකව සිට නොකඩවා භෞත චිකිත්සක ව්‍යායාම සිදු කරන ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇත.
(දිවයින)