පසුගිය දින පහ තුළ මෙම චිත්රපටිය ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 90.6කි.
'ද හොබිට් : බැට්ල් ඔෆ් ද ෆයිව් ආමීස්' යනු හොබිස් සිනමාපට ත්රිත්වයේ අවසන් කොටසයි.
පසුගිය බදාදා දින ලොවපුරා සිනමාහල් රැසක එළිදැක්වුණු 'ද හොබිට් : බැට්ල් ඔෆ් ද ෆයිව් ආමීස්' චිත්රපටය වාර්තාගත බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇතැයි වාර්තා වේ.