Tuesday, 19 January 2021
හොබිට් යළිත් බොක්ස් ඔෆිස් වාර්තා බිඳියි

හොබිට් යළිත් බොක්ස් ඔෆිස් වාර්තා බිඳියි

පසුගිය බදාදා දින ලොවපුරා සිනමාහල් රැසක එළිදැක්වුණු 'ද හොබිට් : බැට්ල් ඔෆ් ද ෆයිව් ආමීස්' චිත්‍රපටය වාර්තාගත බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇතැයි වාර්තා වේ.

පසුගිය දින පහ තුළ මෙම චිත්‍රපටිය ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 90.6කි.

'ද හොබිට් : බැට්ල් ඔෆ් ද ෆයිව් ආමීස්'  යනු හොබිස් සිනමාපට ත්‍රිත්වයේ අවසන් කොටසයි.