Tuesday, 19 January 2021
එල්ටන් ජෝන් විවාහ දිවියට

එල්ටන් ජෝන් විවාහ දිවියට

සුපිරි ගායක ශ්‍රීමත් එල්ටන් ජෝන් සිය දීර්ඝ කාලීන කහකරුවන ඩේවිඩ් ෆර්නිෂ් සමග විවාහප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ බර්ක්ෂයර් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ වින්ඩ්සර් නිවසේ දී මොවුන්ගේ විවාහ උත්සවය පවත්වා ඇති අතර, මෙයට තරු රැසක් සහභාගී වී ඇතැයි පැවසේ.

වසර 2005දී සිවිල් සහකරුවන් ලෙස පත්වූ එල්ටන් ජෝන් හා ඩේවිඩ් ෆර්නිෂ්, හට පුතුන් දෙදෙනෙකු සිටියි.