Tuesday, 19 January 2021
කොරියන් ආරෙට ඇඳුන බටහිර කතා

කොරියන් ආරෙට ඇඳුන බටහිර කතා

හිම කුමරිය, රතු හැට්ටකාරී හා පුංචි දියකිඳුරිය වැනි සුරංගනා කතා පිළිබඳ නොදන්නා කෙනෙකු නැති තරම්. බටහිර කතා වුවත්, එය පෙරදිග ආරෙකට සිත්තම් වුවහොත්, කෙසේ දිස්වනු ඇතිද?

කොරියානු චිත්‍ර ශිල්පිණයක් වන 'නා යන්ග් වූ' මීට පිළිතුරු ලබා දී ඇති අයුරු පහත දැක්වේ.

ඩිස්නි කතා පුවත් ඇතුළු ජනප්‍රිය බටහිර සුරංගනා කතා ඇය සිත්තම් කර ඇත්තේ මන්හ්වා හෙවත් කොරියානු කාටූන් සිත්තම් අයුරිනි.

(බෝර්ඩ් පැන්ඩා)

හිම කුමරිය (Snow White)

Wu1 600px 14 12 21
ෆ්‍රෝසන් (Frozen)

Wu2 600px 14 12 21
ඇලිස් ගේ විශ්මලන්තය (Alice In Wonderland)

Wu3 600px 14 12 21
බියුටි ඇන්ඩ් ද බීස්ට් (Beauty And The Beast)

Wu4 600px 14 12 21
ප්‍රින්සස් ඇන්ඩ් ද ෆ්‍රොග් (Princess And The Frog)

Wu5 600px 14 12 21
රතු හැට්ටකාරි (Red Riding Hood)

Wu6 600px 14 12 21
ද ස්නෝ ක්වීන් (The Snow Queen)

Wu7 600px 14 12 21
වයිල්ඩ් ස්වෝන්ස් (Wild Swans)

Wu8 600px 14 12 21
පුංචි දියකිඳුරිය (Little Mermaid)

Wu9 600px 14 12 21