කොරියානු චිත්ර ශිල්පිණයක් වන 'නා යන්ග් වූ' මීට පිළිතුරු ලබා දී ඇති අයුරු පහත දැක්වේ.
ඩිස්නි කතා පුවත් ඇතුළු ජනප්රිය බටහිර සුරංගනා කතා ඇය සිත්තම් කර ඇත්තේ මන්හ්වා හෙවත් කොරියානු කාටූන් සිත්තම් අයුරිනි.
(බෝර්ඩ් පැන්ඩා)
හිම කුමරිය (Snow White)
ෆ්රෝසන් (Frozen)
ඇලිස් ගේ විශ්මලන්තය (Alice In Wonderland)
බියුටි ඇන්ඩ් ද බීස්ට් (Beauty And The Beast)
ප්රින්සස් ඇන්ඩ් ද ෆ්රොග් (Princess And The Frog)
රතු හැට්ටකාරි (Red Riding Hood)
ද ස්නෝ ක්වීන් (The Snow Queen)
වයිල්ඩ් ස්වෝන්ස් (Wild Swans)
පුංචි දියකිඳුරිය (Little Mermaid)