ඇය මෙසේ අසුන් මෙල්ල කර ඇත්තේ කසුන් කල්හාර ජයවර්ධනයේ අලුත්ම සංගීත වීඩියෝවේ පෙනී සිටීම සඳහාය.
ලක්ෂිකා වඩාත් ජනප්රියත්වයට පත්වූයේ අධ්යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන පද්මසිරි කොඩිකාර විසින් ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් නිසාය.
ලක්ෂිකා වෙළඹක් මෙල්ලකරගත් අයුරු පහත ඡායාරූපවල දැක්වේ.