Tuesday, 19 January 2021
අස්ස විසේ ලක්ෂිකාට මෙල්ල වෙලා !

අස්ස විසේ ලක්ෂිකාට මෙල්ල වෙලා !

‘සුපිරි අන්දරේ’ සිනමා සිත්තම හරහා රිදී තිරයට එක්වූ ලක්ෂිකා ජයවර්ධන අස්සයෝ මෙල්ල කිරීමට ද දක්ෂ බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඇය මෙසේ අසුන් මෙල්ල කර ඇත්තේ කසුන් කල්හාර ජයවර්ධනයේ අලුත්ම සංගීත වීඩියෝවේ පෙනී සිටීම සඳහාය.

ලක්ෂිකා වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන පද්මසිරි කොඩිකාර විසින් ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් නිසාය.

ලක්ෂිකා වෙළඹක් මෙල්ලකරගත් අයුරු පහත ඡායාරූපවල දැක්වේ.

LakshikaJ1 600px 14 12 18

LakshikaJ2 600px 14 12 18

Last modified on Friday, 19 December 2014 11:17