අනුෂ්කා මේ වන විට සිටින මුම්බායි ප්රදේශයේ වර්සෝවා මහල් නිවාසයට නුදුරින් පිහිටි මහල් නිවාසයක් කුලියට ගැනීමට ඇය මේ වන විටත් කටයුතු කර ඇති බවත් ඉන්දියාවේ ඩෙකෑන් ක්රොනිකල් පුවත්පත වාර්තා කර සිටියි.
මේ සම්බන්ධයෙන් අනුෂ්කාගේ දෙමාපියන් ද සිය කැමැත්ත ලබාදී ඇතැයි ද පැවසේ.
මිට සති කිහිපයකට පෙරාතුව බොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක් වන කත්රිනා කයිෆ් හා රන්බීර් කපූර් ද එක් වහළක් යටට යාමට කටයුතු කර තිබුණි.
(එන්.ඩී.ටී.වී. ඇසුරෙනි)