Thursday, 26 November 2020
සොක්‍රටීස් අද ලයනල් වෙන්ට් එකේ

සොක්‍රටීස් අද ලයනල් වෙන්ට් එකේ

නිමල් ඒකනායකගේ අධ්‍යක්ෂණයෙන් සොක්‍රටීස් නාට්‍යය අද (20) වැනි දින සවස 3.45 ට සහ 6.15 ට කොළඹ ලයනල් වෙන්ට්ඩ්හිදී වේදිකාගත වේ.

ජයලත් මනෝරත්න, චමිලා පීරිස්, ලාල් කුලරත්න, වසන්ත විට්ටච්චි, සංජීව දිසානායක, රිචඩ් මානමුදලි, සුසිල් වික්‍රමසිංහ, තිළිණි මධුවන්ති ඇතුළු නළු නිළියන් 20 ක් පමණ රංගනයෙන් එක්වන සොක්‍රටීස් රචනය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගෙනි.

මහාචාර්ය ආශු මාරසිංහ නිෂ්පාදනය කරන සොක්‍රටීස් හි සංගීත නිර්මාණය නවරත්න ගමගේ විසිනි.

Last modified on Tuesday, 22 March 2016 08:55