'චැපිම්යන්' ලෙස නම් කර ඇති මෙම ගීතය මේ වනවිට අන්තර්ජාලයේ ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙන තිබේ.
වෙගා එන්ටටේන්මන්ට් සමඟ එක්ව නිර්මාණය කර ඇති මෙම ගීතයේ රූප රචනය සඳහාො බ්රාවෝ චැපිම්යන්ස් නොඑසේ නම් ශූරයින් ලෙස සළකන කැරීබියන් වැසියන් සහ ජාත්‍යන්තර තරු රැසක් එක්ව තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න.