Tuesday, 19 January 2021
බ්‍රාවෝගේ අලුත් ගීය (වීඩියෝ)

බ්‍රාවෝගේ අලුත් ගීය (වීඩියෝ)

බටහිර ඉන්දීය කොදෙව් පිලේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඩ්වේන් බ්‍රාවෝ සිය ප්‍රේෂකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙමින් ඔවුන්ට රසවත් ගීතයක් තිළිණ කර ඇති බව වාර්තා වේ.

'චැපිම්යන්' ලෙස නම් කර ඇති මෙම ගීතය මේ වනවිට අන්තර්ජාලයේ ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙන තිබේ.

වෙගා එන්ටටේන්මන්ට් සමඟ එක්ව නිර්මාණය කර ඇති මෙම ගීතයේ රූප රචනය සඳහාො බ්‍රාවෝ චැපිම්යන්ස් නොඑසේ නම් ශූරයින් ලෙස සළකන කැරීබියන් වැසියන් සහ ජාත්‍යන්තර තරු රැසක් එක්ව තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.


Media

Last modified on Thursday, 17 March 2016 21:55