Sunday, 23 September 2018

Latest News

ඇබා යළිත් එක්වේ

Thursday, 27 October 2016 14:22

ලොවපුරා අතිජනප්‍රිය පොප් සංගීත කණ්ඩායමක් වන ඇබා කණ්ඩායම යළිත් එක් වන බව වාර්තා වේ.

මෑන් බුකර් සම්මානය බීටි ට

Wednesday, 26 October 2016 21:12

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි ඉතිහාසයට එක්ව තිබේ.

කප්කේක් මල් සැකසුම් (වීඩියෝ)

Friday, 21 October 2016 15:18

මල් හා කේක් යනු උපන්දිනයකදී හෝ වෙනත් සතුටුදායක සැමරුමකදී බොහෝවිට නොවරදිනා අංග දෙකකි.

දීපිකා භයානක වෙලා! (වීඩියෝ)

Tuesday, 18 October 2016 10:27

දඟකාර පෙම්වතියක් ලෙස බොලිවුඩ් තිරයට පැමිණි දීපිකා පදුකෝන් මේ වන විට සිය රංගන හැකියාවන් වල නව පැතිකඩක් පෙන්වා තිබේ.

බොබ් ඩිලන් ට නොබෙල් සාහිත්‍ය සම්මානය

Friday, 14 October 2016 10:42

මෙලොව සිටින ශ්‍රේෂ්ඨතම කවියෙකු, ගීත රචකයෙකු හා ගායකයෙකු වන බොබ් ඩිලන් හට 2016 නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි වී ඇත.

සමන් කියන්නේ මොනවාද?

Sunday, 09 October 2016 10:17

සමන් අතාවුදහෙට්ටිගේ නවතම නිර්මාණ ‘සමන් කියයි ‘ ඇම් ඩී ගුණෙස්න සමාගමේ ප්‍රකාශනයක් ලෙස ඔක්තෝබර් 10 වනදා සවස 5.30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා බී කමිටු ශාලාවේ දී දොරට වැඩීමට නියමිතය.

සිසු දස්කම් බලන්න රුසියානු බැලේ ගුරුවරියක් මෙරටට

Thursday, 06 October 2016 16:11

රුසියානු බැලේ ගුරුවරියක් හා දක්ෂ බැලේ නර්තන නිර්මාණ ශිල්පිණියක් වන ඔක්සානා ඇන්ඩ්‍රෙව්නා කර්නොවිච් මේ දින වල මෙරටට පැමිණ සිටියි.

සංහිඳියාව කරා යන 'අපේක්ෂාවේ පියාසැරිය'

Thursday, 06 October 2016 11:10

මෙරට සංහිඳියාවේ සංස්කෘතියක්, සමාජ අනුකලනයක් හා විවිධත්වයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ‘අපේක්ෂාවේ පියාසැරිය’ නම් කලා උළෙලක් මේ මාසයේදී එළිදැක්වීමට නියමිතය.

Popular News

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි…
පසුගිය කාලය පුරාවටම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කළ ජනකරළිය ජංගම රඟහල…
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දීය කතුවරියක් වන අරුන්දතී රෝයි ගේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ…