Wednesday, 23 May 2018

Latest News

මිහින් ලංකා සේවකයන්ගේ රැකියා සුරක්ෂිතයි

Wednesday, 05 October 2016 11:29

කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින බව ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා සදහන් කර සිටියි.

පශුසම්පත් මණ්ඩලයේ ඉඩමක් කාර්ගිල්ස් අතට

Tuesday, 04 October 2016 15:20

නෛතික ගැටළු හා වෘත්තිය සංගම් වල විරෝධය මැද ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අක්කර 1650ක භූමිභාගයක් නිකවැරටිය ප්‍රදේශයෙන් මිලට ගැනීමට කාර්ගිල්ස් සිලෝන් සමාගම සැරසෙන බව වාර්තා වේ.

මිහින් ලංකා ගමන නවතියි

Tuesday, 04 October 2016 10:49

ඔක්තෝබර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි මිහින් ලංකා සමාගමේ සියළුම ගුවන් ගමන් නවතිනු ඇති බව එම සමාගම කියයි.

IMF ණය දෙන්න යුවානුත් ගනියි

Monday, 03 October 2016 13:12

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ණය ආධාර ලබාදෙන මුදල් වර්ග වලට චීනයේ යුවාන් ද එක්කරගෙන ඇතැයි වාර්තා වේ.

ගූගල් බැලූනයෙන් මුළු රටටම '4G'

Sunday, 02 October 2016 08:04

‘ගූගල් බැලූන’ ව්‍යාපෘතිය හරහා මේ අවුරුද්ද අවසන් වන විට මුළු රටම '4G' තාක්ෂණයෙන් ආවරණය කිරීමට රජය සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකන් ගන්න ඇමෙරිකානු සමාගම් 2ක් පෙරට

Thursday, 29 September 2016 14:44

ඇමෙරිකාවේ ගෝලීය ආයෝජන කළමනාකාර සමාගම් දෙකක් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ කළමනාකාරිත්වය භාරගැනීමට කැමැත්ත පළ කර ඇතැයි අමාත්‍යවරයෙකු පවසා තිබේ.

මහේන්ද්‍රන්ගේ බෑනාට කෝටි 500 කට වැඩි ලාභයක් !

Wednesday, 28 September 2016 19:43

පසුගිය වසරේ රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රී ලංකා මහ බැoකුවේ බැදුම්කර අලෙවි තුලින් පර්පෙචුවෙල් සමාගම රුපියල් මිලියන 5000කට එනම් බිලියන 5 කට වඩා ලාභ උපයා ඇති බව වාර්තා වේ.

කොමර්ෂල් බැංකුව, මාලදිවයිනේ වැඩ අල්ලයි

Tuesday, 27 September 2016 12:43

මාලදිවයිනේ පිහිටි සිය මෙහෙයුම් මෙම සතියේ සඳුදා දින සිට ආරම්භ කළ බව කොමර්ෂල් බැංකුව කියා සිටියි.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
ඔක්තෝබර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි මිහින් ලංකා සමාගමේ…
කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින…