Monday, 20 August 2018

Latest News

රෝසිගේ රැළියට ගැසූ රාජපක්ෂ පොලිස් ගැත්තා සතොසට දාලා

Friday, 22 July 2016 11:53

කොළඹ දකුණ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමලාල් රණගල මහතා ලක් සතොස දියුණු කිරීමේ කළමනාකරණ විශේෂඥයකු ලෙස පත්කර ඇතැයි ලක් සතොස අභයන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

'මත්තල චීනයට : ගුවන් යානා 4ක් පාකිස්තානයට' - කබීර්

Friday, 22 July 2016 10:28

සූරියවැව මත්තල ගුවන්තොටුපලේ කළමනාකාරිත්වය චීන සමාගමට පැවරීමටත්, ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා 04ක් පාකිස්තාවයට අර්ධ කල්බදු පදනම යටතේ ලබාදීමටත් රජය තීරණය කළ බව විෂය බාර ඇමති කබීර් හෂීම් මහතා ඊයේ (21) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

SPACE එළිදකී

Thursday, 21 July 2016 15:42

මෙරට ව්‍යවසායකයෙකු, හෝටල් ව්‍යාපාරිකයෙකු හා ගෘහ අලංකරණ ශිල්පියෙකු වන ලලින් මයිකල් ජිනසේන ගේ නවතම ව්‍යාපාරය වන SPACE ඊයේ (20) විවෘත කෙරුණි.

ශ්‍රී ලංකන්හි බ්ලැන්කට් නැතුව ලන්කට් ගැලවෙයි !

Thursday, 21 July 2016 10:20

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දෝහා සිට කටුනායකට පැමිණෙන ගුවන් යානයට ලබාදී ඇත්තේ බ්ලැන්කට් පහක් පමණ සුළු ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ටෙලිකොම් දැන්වීම් ටෙන්ඩරය රාජපක්ෂලාට !

Thursday, 21 July 2016 09:09

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හා ඊට අනුබද්ධ මොබිටෙල් සමාගමේ දැන්වීම් කළමනාකරණ කටයුතු රාජපක්ෂවරුන්ට හිමි දැන්වීම් නියෝජිත ආයතනයක් වෙත ලබාදීමට එහි ආයතන ප්‍රධානින් බලවත් උත්සහයක් නිරතව සිටින බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

විදුලිබල සේවක අර්ථ සාධකයට Entrust පොල්ලක් !

Thursday, 21 July 2016 08:42

රාජපක්ෂ පාලන සමයේදී පෞද්ගලික මුදල් කළමනාකරණ නියෝජිත ආයතනයක (private dealer) තැන්පත් කරනු ලැබූ රුපියල් බිලියන 2.9ක විදුලිබල මණ්ඩල සේවකයින්ගේ අර්ථසාධක මුදලට හිමි පොලි මුදල් ගෙවීම පැහැර හැරිම පිළිබඳව විදුලිබල ඇමතිවරයා විසින් එම ආයතනයට එරෙහිව පොලිසියේ මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර ඇත.

ඇන්ඩ්‍රොයිඩ් වලටත් ප්‍රිස්මා එයි

Wednesday, 20 July 2016 14:16

මේ වන විට ලොව පුරා ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් අතර අතිජනප්‍රිය වූ ප්‍රිස්මා ඇප් මෘදුකාංගය, මේ වන විට ඇන්‍ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියා කරන උපාංග වලට ද බාගත හැකි බව වාර්තා වේ.

බ්ලූ ඩයමන්ඩ් අධ්‍යක්ෂ මණ්ඩලයට දයා සමූහයෙන් හතරක්

Tuesday, 19 July 2016 14:19

බ්ලූ ඩයමන්ඞ් ජුවෙලරි වර්ල්ඞ්වයිඞ් ස්වර්ණාභරණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දයා සමූහ ව්‍යාපාරයෙන් සිව් දෙනෙකු පත්ව සිටී.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින…
ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය…