Monday, 20 August 2018

Latest News

ගූගල්, ඔලිම්පික් උළෙලට හබ් එකක් වෙයි

Tuesday, 02 August 2016 10:49

මෙම සතිය අවසානයේ දී ඇරඹෙන 2016 ඔලිම්පික් උළෙල පිළිබඳව විස්තර සිය පාරිභෝගියන් කඩිනමින් ලබාදීමට ගූගල් සමාගම සූදානම් ය.

අවම කාමර ගාස්තුව 2017 දී අහෝසියි!

Friday, 29 July 2016 10:17

නාගරික සීමා වල පවතින හෝටල් (සිටී හොටෙල්ස්) වලට පනවා තිබූ අවම කාමර ගාස්තුව (minimum room rate) 2017 මාර්තු 31 සිට අහෝසි වන බව සංචාරක අමාත්‍ය - ජෝන් අමරතුංග මහතා කියයි.

ෆෝන් වැඩිපුර රකින ගොරිල්ලා ග්ලාස් 5

Wednesday, 27 July 2016 12:49

නිව් යෝක් නුවර වීදුරු නිෂ්පාදක සමාගමක් වන කෝර්නින් සමාගම විසින් සිය ගොරිල්ලා ග්ලාස් නිෂ්පාදනයේ නවතම අනුවාදය වන ගොරිල්ලා ග්ලාස් 5 එළිදක්වා තිබේ.

යාහූ විකුණයි!

Wednesday, 27 July 2016 12:13

ඇමෙරිකාවේ යාහු අන්තර්ජාල සමාගම, එරට සන්නිවේදන යෝධයෙකු ලෙස සැලකෙන වෙරිසෝන් සමාගමට විකුණා ඇතැයි වාර්තා වේ.

ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී, ෆ්ලයිස්මයිල්ස් හා එක්වේ

Tuesday, 26 July 2016 14:18

ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සමාගම ශ්‍රී ලංකන් ගුවන්සේවයේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් හා ගිවිසුමකට එළැඹ තිබේ.

ලබන ජනවාරියේ කටුනායක ගුවන්තොට වසාදමයි !

Sunday, 24 July 2016 10:06

කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවන පථය 2017 ජනවාරි 06 වැනිදා සිට අප්‍රේල් 06 වැනිදා දක්වා තුන් මසක කාලයක් ප්‍රතිසංස්කරණ සඳහා වසා දමන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා කියයි.

සතොස අතපත්තුගේ මගඩි පත්තු වෙයි

Saturday, 23 July 2016 17:05

සතොස ආයතනයේ සහල්වලට කෘමි හානි සිදු වී පසුගිය සමය පුරා අලෙවි කරගත නොහැකි තත්ත්වයක් මතු වූයේ එහි හිටපු සභාපති කිරාන් අතපත්තුගේ කොමිස් ගැනීම් සහ අත්තනෝමතික පාලනය නිසා බව හෙළිව ඇත.

ටෙලිකොම් ඇඩ් අහවල් ෆන් හා පැණියාට

Saturday, 23 July 2016 10:03

ටෙලිකොම් ස්පීඩ් අප් පාපැදි සවාරියේ ප්‍රචාරණ කටයුතු ෆේස් බුක් සමාජ ජාල කණ්ඩායම්වලට පැවරීමේ හාස්‍ය ජනක පුවතක් ටෙලිකොම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින…
ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය…