Saturday, 17 November 2018

Latest News

ප්‍රාග්ධනය වැඩිකරන්නැයි වාණිජ බැංකු වලට නියෝගයක්

Friday, 12 August 2016 11:13

මෙරට වාණිජ බැංකු වල ප්‍රාග්ධනය වැඩිකර ගන්නා මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

රාජසන්තක කළ මිලියන 157.5 නිමල් පෙරේරාගෙයි ?

Thursday, 11 August 2016 16:57

මහ බැංකුවේ තැන්පත් කරන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා ඊයේ (10) නියෝග කළ රුපියල් මිලියන 158.5ක්‌ (පහළොස්‌කෝටි අසූපන්ලක්‍ෂයක්‌) මුදල පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතාගේ බව ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.

වසරේ ශ්‍රී ලාංකේය අපනයනකරු 'බ්‍රැන්ඩික්‌ස්‌'

Wednesday, 10 August 2016 10:41

වර්ෂ 2014 සහ 2015 සඳහා 'වසරේ අපනයනකරු' සම්මාන ඇතුළු සුවිශේෂී සම්මාන 11 ක්‌ දිනාගැනීමට බ්‍රැන්ඩික්‌ස්‌ සමුහය සමත්ව ඇත.

PediaSure අළුත් වෙයි

Monday, 08 August 2016 13:22

ලොව ප්‍රචලිත ‘PediaSure’ ළමා පෝෂණ අතිරේකය නව ඇසුරුම් පෙළකින් හා විශේෂ මිළකට මෙරට වෙළඳපොලට හඳුන්වා දී තිබේ.

DFCC ලාභ ඉහළ යයි

Tuesday, 09 August 2016 12:23

වසර 2016 ජුනි 30 අවසන් වූ DFCC සමූහයේ 2016 මුල් අර්ධ වර්ෂයේ වාර්තාවට අනුව එම සමූහය විසින් රු. මිලියන 1,721 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ.

සතොස හා සීනි සමාගම් ලොක්කන්ගේ මගඩියක් එළියට

Tuesday, 09 August 2016 10:10

දුඹුරු සීනි මෙට්‍රික්‌ ටොන් 200 ක්‌ සමුපකාර තොග අලෙවි සංස්‌ථාවට විකිණීමේ ක්‍රියාවලියක්‌ මගින් සී/ස ලංකා සීනි (පුද්) සමාගමට රුපියල් මිලියන 1.6 ක පාඩුවක්‌ විඳීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

IOC තෙල් රැපියල් 2කින් බහියි !

Tuesday, 09 August 2016 08:55

ඉන්දියානු ඔයිල් සමාගම විකුණන එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගය රුපියල් දෙකකින් අද (09) මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

වීල්ස් ලංකා රුපියල් මිලියන 50ක බදු වංචාවක් කරලා

Monday, 08 August 2016 09:15

වීල්ස් ලංකා ආයතනය විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ආදායම වලක්වා, එම සමාගමට එරෙහිව නිකුත් කිරීමට සකසා තිබූ තක්සේරු දැන්වීම නිකුත් නොකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස් ජනරාල්වරිය වන කල්‍යානි දහනායක හා තවත් නිලධාරියකු රුපියල් මිලියන 50ක අයථා ගනුදෙනුවක් සිදු කර ඇති බවට තොරතුරු ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින…
ඔක්තෝබර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි මිහින් ලංකා සමාගමේ…