Monday, 20 August 2018

Latest News

ධම්මික, මැක්වුඩ්ස්ට ඉව අල්ලයි !

Sunday, 21 August 2016 08:11

ප්‍රබල ව්‍යපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා විසින්  බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට හා ඔහුගේ පවුලේ ඥාතීන්ට අයත් මැක්වුඩ්ස් ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගම මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

දෙණියාය රෝහල හදන්න එක්සිම් බැංකුවේ අතහිත

Friday, 19 August 2016 15:40

දෙණියායේ මූලික රෝහලක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ණය මුදල් ලබාදීමට තුර්කියේ එක්සිම් බැංකුව එකඟත්වය පළ කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

සිංගර් වෙතින් යාපනයට ’යාල් සිංගර් ෆියෙස්ටා’

Thursday, 18 August 2016 09:55
‘යාල් සිංගර් ෆියෙස්ටා’ සමග යාපනයට නව අත්දැකීමක් එක්කිරීමට සිංගර් ශ්‍රී ලංකා ආයතනය සැරසේ.

ෆේස්ටයිම් එක්ක හැප්පෙන්න ගූගල් ඩුඕ එයි

Wednesday, 17 August 2016 11:25

ගූගල් සමාගම විසින් නව වීඩියෝ චැට් ඇප් මෘදුකාංගයක් හඳුන්වාදී තිබේ.

මැණික් සැපයුම් ජාලයක් පිහිටුවීමට ජෙම්ෆීල්ඞ්ස් එයි

Tuesday, 16 August 2016 12:25

ශ්‍රී ලංකාවේ මැණික් සැපයුම් ජාලයක් ස්ථාපිත කිරීමේ අරමුණින්, ලොව ප්‍රමුඛතම මැණික් නිෂ්පාදන සමාගමක් වන, බ්‍රිතාන්‍යයේ ජෙම්ෆීල්ඞ්ස් සමාගම දේශීය මැණික් පතල් සමාගම් සමඟ සහකාරීත්වයකට එළැඹීමට යයි.

Huawei P9 EISA සම්මාන ලබයි

Tuesday, 16 August 2016 11:01

පසුගියදා පැවති European Image and Sound Association (EISA) සම්මාන උළෙලේදී Huawei P9 ස්මාර්ට්ෆෝන් උපාංගය සම්මානයක් ලබා ඇතැයි වාර්තා වේ.

කාර්ගිල්ස් බැංකු වෙබ්අඩවිය අළුත් වේ

Tuesday, 16 August 2016 09:54

සිය වෙබ් අඩවිය නව මුහුණුවරකින් ඉදිරිපත් කරන බව කාර්ගිල්ස් බැංකුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකන් මොණරාට අබසරණයි !

Sunday, 14 August 2016 13:21

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව තිබූ A350 එයාබස් ගුවන් යානා 3ක ශ්‍රී ලංකන් සලකුණ (ලාංඡනය)  මකා දැමීමට පියවරගෙන ඇතැයි වාර්තා වේ.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින…
ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය…