Monday, 20 August 2018

Latest News

නිමල් පෙරේරා පෑන් එෂියා බැංකුවෙන් දොට්ට බහියි !

Tuesday, 30 August 2016 23:13

වසර 9ක කාලයක් පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හා සභාපතිවරයාව සිටි නිමල් පෙරේරා මහතා හෙට (31) සිය ධූරයෙන් ඉවත්වන බව වාර්තා වේ.

'අගමැති පරීක්ෂණයක් කලොත් හොදයි' - මහජන බැංකු සභාපති

Tuesday, 30 August 2016 22:10

මහජන බැංකුවට ඩිජිටල් උපකරණ සඳහා අලුතෙන් අවශ්‍ය දෘඪාංග (hardware) මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘතියට අදාලව අගමැතිවරයා විසින් පරීක්ෂණයක් කරන්නේ නම් තමා බෙහෙවින් සතුටට පත්වන බවත්, රජයේ නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුකුලව කටයුතු කල ආකාරය ඉන් මනාව තහවුරු වන බවත් මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

නව DFCC ශාඛා 2ක් මහනුවරට

Tuesday, 30 August 2016 11:21

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන DFCC බැංකුව සිය ශාඛා ජාලය තවදුරටත් වර්ධනය කර තිබේ.

වොක්ස්වැගන් ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි!

Monday, 29 August 2016 14:58

ශ්‍රී ලංකාවේ වොක්ස්වැගන් කම්හලක් පිහිටුවීම සඳහා යෝජිත වී තිබූ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

චීන - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා සයමසකින් අවසන්!

Monday, 29 August 2016 11:33

චීන - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා කොන්දේසි සාකච්ඡා ලබන වසරේ මුලදී අවසන් වන බවත්, ඉන්පසුව මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු පවසයි.

තායි කෑම අරං නාරා තායි මෙරටට

Thursday, 25 August 2016 09:29

වසර 2007 සිට තායිලන්තයේ හොදම අවන්හල් වලින් එකක් ලෙස පිදුම් ලැබූ නාරා තායි අවන්හල් ජාලය මෙරටට ව්‍යාප්ත වී තිබේ.

ජැකීගෙ කෑම සූත්තරේ ඉන්දියාවට

Wednesday, 24 August 2016 14:14

ශ්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළියක වන ජැකලින් ෆැර්ඩිනැන්ඩස් විසින් මුම්බායි නුවර දී අවහන්හලක් විවෘත කිරීමට කටයුතු කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඇන්ඩ්‍රොයිඩ් නූගා එළිදකී

Tuesday, 23 August 2016 11:36

සිය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම අනුවාදය වන ඇන්ඩ්‍රොයිඩ් 7.0 එළිදක්වා ඇතැයි ගූගල් සමාගම පවසයි.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින…
ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය…