Saturday, 17 November 2018

Latest News

මෙරට ඇඟලුම් සන්නාම වලට රෝයල් ටර්ෆ් ක්ලබ් හයිය

Thursday, 08 September 2016 16:32

මෙරට ප්‍රධාන ඇඟලුම් සන්නාම නාම හා එක්ව විලාසිතා දැක්මක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා රෝයල් ටර්ෆ් ක්ලබ් සූදානම් වේ.

iPhone 7 එයි! (වීඩියෝ)

Thursday, 08 September 2016 12:45

මාස ගණනක් පුරාවට ඇතිවූ විවිධ වාර්තා, කටකතා වලට අනතුරුව ඇපල් සමාගමට අයත් නවතම අයිෆෝන් උපාංගය වන iPhone 7 එළිදක්වා තිබේ.

ඩෝප් බලන්න එන්න එපා : ගුවන් නියමුවෝ අකුරට වැඩ !

Thursday, 08 September 2016 09:11

තමුන් බීමත් දැයි පරීක්ෂා කිරීමට ගුවන්තොටුපල ආරක්ෂක අංශය දියත් කරන ක්‍රමවේදයට විරෝධය පල කරමින්, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් හෙට (09) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ඇරඹීමට නියමිතය.

මොබිටෙල් E-Channeling ගනී

Monday, 05 September 2016 20:18

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත E-Channeling සමාගමේ 87.59% ක කොටස් අයිතිය අත්පත් කර ගැනීමට මොබිටෙල් (පුද්) සමාගම කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන්සේවයට වසර 37යි!

Friday, 02 September 2016 09:48

ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊයේ (01 වැනිදා) 37 වසරක්‌ පුරාවට රටට ලබාදුන් සේවය නව බලාපොරොත්තු රැසක්‌ සමගින් සමරනු ලැබීය.

රිචඩ් පීරිස් හැසිරීම ගැන කොටස් වෙළඳපොළට සැකයක් !

Thursday, 01 September 2016 20:28

ඉතා කෙටි කාලයක් තුළදී රිචඩ් පීරිස් පීඑල්සී (RICHARD PIERIS AND COMPANY PLC) ආයතනයේ අධ්‍යක්ෂවරු ත්‍රිත්වයක් ඉල්ලා අස්වීම කොළඹ කොටස් වෙළඳ පොළ තුළ කතාබහට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ආනන්ද, NDB සභාපති ධූරයට

Thursday, 01 September 2016 12:17

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) නව අධ්‍යක්ෂවරයකු හා සභාපතිවරයා ලෙස ආනන්ද අතුකෝරාළ මහතා පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි වී ඇතැයි වාර්තා වේ.

ඇපල් බදු තීන්දුවට ඇමෙරිකාවෙන් විරෝධය

Wednesday, 31 August 2016 11:01

අයර්ලන්තය විසින් බදුමුදල් ලෙස ඇපල් සමාගමෙන් යුරෝ බිලියන 13 ක් දක්වා වූ මුදලක් අයකරගත යුතු බවට යුරෝපා කොමිසම විසින් ලබා දුන් තීන්දුව ඇමෙරිකාව තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින…
ඔක්තෝබර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි මිහින් ලංකා සමාගමේ…