Saturday, 17 November 2018

Latest News

කොමර්ෂල් බැංකු ATM අළුත් වෙයි!

Tuesday, 20 September 2016 10:38

සිය බැංකු ජාලයට නවතම පහසුකම් රැසක් සලසන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සිවිකිරීමට යන බව මෙරට විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි.

හච් ඩයල් ටියුන්ස් එයි!

Thursday, 15 September 2016 11:01

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකතන සේවා සමාගමක් වන හච් සිය පාරිභෝගිකයන් හට ඩයල් ටියුන්ස් (Dial Tunes) හඳන්වා දෙයි.

ලංකාව, CAEXPO ට කැඳවීමට හේතුවූ චීන රහස හෙළිවෙයි

Wednesday, 14 September 2016 21:04

ශ්‍රී ලංකාව මුහුදු සේද මාර්ගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වීම මෙවර චීන - ආසියාන් අපනයන ප්‍රදර්ශනය CAEXPO සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමට මූලික හේතුව වූ බව ලේකම් කාර්යාලයේ මහ ලේකම් වන්ග් ලී මහතා පැවසීය.

Huawei MediaPad වෙළඳ පොලට හඳුන්වා දෙයි

Tuesday, 13 September 2016 09:56

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය වන Huawei මෙරට ටැබ්ලට් පරිගණක ක්ෂේත්‍රය වෙත Huawei MediaPad හඳුන්වාදෙයි.

CAEXPO හි ශ්‍රී ලංකා කුටිවලට වැඩි ආකර්ශනයක්

Monday, 12 September 2016 18:32

චීනයේ ග්වන්සි ප්‍රාන්තයේ නැන්නින්ග් නගරයේදී පැවැත්වෙන චීන-ආසියාන් අපනයන ප්‍රදර්ශනය (CAEXPO) ඊයේ (12) දෙවැනි දිනයටත් පැවැත්විණ.

Note 7 අවුල නිසා සැම්සුන් අනාථයි!

Monday, 12 September 2016 12:18

සිය නවතම නිෂ්පාදනය වන නෝට් 7 (Note 7) උපාංගයේ ඇති වූ ගැටළු හේතුවෙන් සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ කොටස් වල මිල පහළ බැස ඇතැයි වාර්තා වේ.

ආයෝජනයට ලංකාවට එන්නැයි රිෂාඩ්ගෙන් චීනයට ඇරයුම්

Monday, 12 September 2016 08:55

චීනයේ නැංජින් නුවරදී ආරම්භ වූ 13 වැනි චීන- ආසියාන් වෙළද ප්‍රදර්ශනය (CAEXPO) ශ්‍රී ලංකාව හා චීනය අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීමට රුකුලක් බව කර්මාත්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

චීන ආසියාන් විශේෂ ආරාධිතයා ලංකාව

Saturday, 10 September 2016 21:37

දහතුන් වැනි චීන ආසියාන් වෙළෙඳ ප්‍රදර්ශනය (13th China-Asean Expo (CAEXPO) හෙට (11) චීනයේ නන්යින්ග් (Nanning) හිදී ආරම්භ වීමට නියමිතය.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින…
ඔක්තෝබර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි මිහින් ලංකා සමාගමේ…