Monday, 20 August 2018

Latest News

SERVO ලූබ්රිකන්ට්ස් සඳහා නව ඇසුරුමක්

Saturday, 24 September 2016 13:59

Lanka IOC‍ සමාගම විසින් SERVO ලූබ්රිකන්ට්ස් සඳහා නව ජාත්‍යන්තර ඇසුරුමක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති උත්සවයකදී හඳුන්වා දී තිබේ.

අධි තාක්ෂණික පුහුණුවකට රබර් ප්‍රවීණයන් ඉන්දියාවට

Saturday, 24 September 2016 10:52

මෙරට රබර් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කණ්ඩායමක් ජාත්‍යන්තර පුහුණුවක් සඳහා හෙට (25) දිනයේ දී දිවයිනෙන් පිටවනු ඇතැයි වාර්තා වේ.

පත්තර තට්ටුවට ඉරිදාට 'ඇපල්' !

Friday, 23 September 2016 19:43

මේ දිනවල කාගෙත් අවධානය දිනාගැනීමට සමත්ව ඇති මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිර යන ආන්දෝලනාත්මක පුවත වන්නේ ලංකාවේ පළමු වරට තාරුණ්‍යය වෙනුවෙන් එළි දැක්වීමට නියමිත තාරුණ්‍යයේ ජාතික පුවත් පත වන 'ඉරිදා ඇපල්' පුවත්පත පිළිබද කතා බහයි.

රෝයල් ටර්ෆ් ක්ලබ් - SLABA විලාසිතා දැක්ම පැවැත්වේ

Friday, 23 September 2016 18:04

මෙරට ප්‍රධාන ඇඟලුම් සන්නාම නාම හා එක්ව විලාසිතා දැක්මක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය (SLABA) හා රෝයල් ටර්ෆ් ක්ලබ් කටයුතු කර තිබුණි.

යාහු මුරපද වහාම වෙනස් කරන්න ලු!

Friday, 23 September 2016 18:00

මිලියන 500ක පමණ පුද්ගලයන් ගේ දත්ත සයිබර් ප්‍රහාරකයන් විසින් සොරාගෙන ඇති බවට යාහූ සමාගම පිළිගෙන තිබේ.

ලංකා මිනිරල් සෑන්ඩ්ස්, ලංකා ග්‍රැෆයිට් යටතට

Friday, 23 September 2016 14:39

පූර්ණ රජය සතු සමාගමක් වන ලංකා මිනිරල් සෑන්ඩ්ස් සමාගමේ කළමනාකාරිත්වය භාරගැනීමට ලංකා ග්‍රැෆයිට් ලිමිටඩ් සමාගම සූදානම් බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් අතට ගන්න හයිනෑන් බෑ කියයි!

Friday, 23 September 2016 12:39

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ කළමනාකාරිත්වය භාරගැනීමට කැමැත්ත පළ කර ඇති විදෙස් ගුවන් සමාගම් අතරින් සමාගම් අතුරින් සමාගම් 05ක් තෝරාගෙන ඇති බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

'මහජන බැංකුවේ කීර්තිනාමයට හානි කරන්න එපා' - අගමැති

Thursday, 22 September 2016 09:40

බැංකු සම්බන්ධයෙන් කටයුතු කරන විට මහජන බැංකුවේ කීර්තිනාමයට හානි නොවන ලෙස එහි ගැටලු පිළිබඳ ක්‍රියාකළ යුතු යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (20දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
කිසිදු අන්දමකින් මිහින් ලංකා සේවකයන්ගේ රැකියා පිළිබඳ ගැටලුවක්‌ පැන නොනගින…
ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය…