මෙම වාහන නිෂ්පාදනය කර ඇත්තේ ටකාටා සමාගම විසිනි.
වසර 2006 අප්‍රේල් සිට 2014 දෙසැම්බර් කාලය අතරතුර නිෂ්පාදනය කර ඇති වාහන මෙලෙස යළි කැඳවනු ලැබේ.
මේ අනුව ජපානයෙන් වාහන මිලියන 1.16ක්ද, යුරෝපයෙන් මිලියන 1.47ක් ද චීනයෙන් 820,000 ක්ද වාහන යළි කැඳවීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.
මෙහි දෙවැනි වටයේදී මුලින් 2010 දී යළි කැඳවූ වාහන 20,000ක් පමණ යළි කැඳවනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.