Sunday, 26 September 2021
සිංගර්ට 10 වැනි වරටත් විශිෂ්ටතම වෙළඳනාමය

සිංගර්ට 10 වැනි වරටත් විශිෂ්ටතම වෙළඳනාමය

බත්තරමුල්ල වෝටර්ස්‌ එජ් හෝටලයේදී 10 වැනි වරට පැවති 'ස්‌ලීම් නීල්සන්' ජනතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම වෙළඳ නාමය ලෙස සිංගර් ජනතා සම්මානයට පාත්‍ර විය.

සිංගර් මෙලෙස වසරේ විශිෂ්ටතම වෙළඳනාමය ලෙස ජනතා සම්මානයට පාත්‍ර වූ 10 වැනි අවස්‌ථාව මෙය විය.

Last modified on Tuesday, 29 March 2016 23:19