Wednesday, 20 October 2021
ආදරවන්තයන්ගේ දිනයේදී ලක්ස් වෙතින් ආදරණීය තෑගි!

ආදරවන්තයන්ගේ දිනයේදී ලක්ස් වෙතින් ආදරණීය තෑගි!

පාරිභෝගිකයන් හට කවදත් නව අත්දැකීම් ලබාදෙන යුනිලීවර් සමාගමේ ලක්ස් වෙතින් ඊයේ ප්‍රංශ රෝසමල් හා සුවඳවත් රන් පෙන්ඩන්ට් සමගින් ආදරවන්තයන්ගේ දිනය සමරනු ලැබීය.

නගර කිහිපයක පැවති මෙම අවස්ථාවේදී ගුවනේ සිට රෝස මල් හෙළා තිබුණු අතර, වාසනාවන්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට සුවඳවත් රන් පෙන්ඩන්ට් පිරිනමා තිබුණි.

මෙම අවස්ථාවට කලාකරුවන් රැසක් ද සහභාගී විය.

lux1

lux2

 

Last modified on Monday, 15 February 2016 15:22