Sunday, 26 September 2021
යාහූ සේවකයන් 15%ක් ගෙදර යවයි

යාහූ සේවකයන් 15%ක් ගෙදර යවයි

සිය සමාගමේ ශ්‍රම බලකායෙන් 15%ක රැකියා අත්හිටුවීමට යාහු සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, මේ වසර අවසානය වන විට යාහු හි සේවකයන් සංඛ්‍යාව 9,000 දක්වා අඩුකිරීමට එම සමාගම අදහස් කර සිටියි.

මේ තීරණය ගෙන ඇත්තේ යාහු සමාගමේ වාර්ෂික අලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් බවට හෙළිවීමෙන් අනතුරුවයි.

Last modified on Thursday, 04 February 2016 10:16