Sunday, 18 February 2018

Latest News

Regus 7 වැනි ව්‍යාපාරික මධ්‍යස්ථානයත් විවෘත කරයි

Wednesday, 26 October 2016 16:55

ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය පසුගියදා විවෘත කිරීමට කටයුතු කර තිබේ.

ලක් නිපැයුම් වසා දමයි : ඉඩ හමීඩියා සාප්පුවකට

Monday, 24 October 2016 13:06

ලංකාවේ නිර්මාණ කරුවන්ගේ නව නිර්මාණ අලෙවි කිරීමට සකස්කර තිබූ කටුබැද්දේ ලක් නිපැයුම් අලෙවි මධ්‍යස්ථානය වසා දැමීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මයික්‍රොසොෆ්ට් කොටස් අගය වර්තාගත ලෙස ඉහළ යයි

Friday, 21 October 2016 12:12

මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් අගය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

සිංගර් “ඌව උදානය“ සමඟ බණ්ඩාරවෙලට!

Thursday, 20 October 2016 15:34

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව උදානය 2016“ වෙළඳ ප්‍රදර්ශණය බණ්ඩාරවෙලදී පැවැත්වීමට සැලසුම් කරයි. මෙම වෙළඳ ප්‍රදර්ශණය ඔක්තෝම්බර් 23 වනදා සිට 25 වනදා දක්වා බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකන් හා මිහින් එයාර් සැම්සුන් නෝට් 7 තහනම් කරයි

Tuesday, 18 October 2016 15:55

තාක්ෂණික ගැටළු වාර්තා වූ සැම්සුන් ගැලැක්සි නෝට් 7 උපාංගය, ශ්‍රී ලංකන් හා මිහින් එයාර් ගුවන් යානා තුළට ගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය කියා සිටියි.

සැම්සුන් නෝට් 7 ට විරාමයක්

Monday, 10 October 2016 15:54

පසුගිය දින වල තාක්ෂණික ගැටළු වාර්තා වූ නෝට් 7 උපාංගය නිෂ්පාදනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි සැම්සුන් සමාගම පවසයි.

වෑගපිටිය ළඟදීම නැව් 10ක් ගන්න යයි !

Sunday, 09 October 2016 10:25

තවත් වසර දෙකහමාරක් ඇතුළත නැව් 10ක් ගන්නා බව ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව්.ඒ.එච්. වෑගපිටිය මහතා කියයි.

යුනිවර්සල් රෝබොට්ස් විසින් මෙරටට ‘co-bots’ තාක්ෂණය

Saturday, 08 October 2016 12:28

ඩෙන්මාර්ක රොබෝ නිෂ්පාදන සමාගමක් වන යුනිවර්සල් රෝබොට්ස් විසින් collaborative robots හෝ ‘co-bots’ ලෙස හැඳින්වෙන රොබෝ තාක්ෂණය මෙරටට හඳුන්වා දී තිබුණි.

Popular News

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු සිංගර් ශ්‍රී ලංකා “සිංගර් ඌව…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන…
ඔක්තෝබර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි මිහින් ලංකා සමාගමේ…
ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය…